IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අත්ථදස්සී හිමියන්ට තායිලන්ත උප අගමැතිගේ අවසන් ගෞරවය

තායිලන්ත උප අගමැති අද (11) පෙරවරුවේ ශ්‍රි දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහනායක අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

එදා සිට අද දක්වා තායිලන්තය හා ශ්‍රි ලංකාව අතර දිගු මිතුරුකමක් ඇති බවත් වර්ථමානයේ ජනපතිතුමා හා අග්‍රාමාත්‍යතුමා විදෙස් රටවල් සමග මනා සම්බන්දයක් පවත්වාගෙන යන බවත් මහ නාහිමියෝ එහිදි පැවැසුහ.

ඉන් පසු තායිලන්ත අගමැති වරයා අපවත් වි වදාල අස්ගිරි පාර්ශවයේ මහනායක අති පුජ්‍ය ගලගම ශ්‍රි අත්ථදස්සි මහ නාහිමියන්ගේ ශ්‍රි දේහයට අවසන් ගෞරව දැක්විම සදහා ද ගියේය.

9



අදහස් (0)

අත්ථදස්සී හිමියන්ට තායිලන්ත උප අගමැතිගේ අවසන් ගෞරවය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 647 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 311 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site