අත්තනගල්ල අරහන්ත ශ්‍රී රජමහා විහාරයේ වාර්ෂික සංර්වඥ ධාතු ප්‍රදර්ශනය අද ආරම්භ කැරිණි.

සීනාදි සිව් කෝරළයේ ප්‍රධාන සංඝනායක පන්නිල ආනන්ද හිමියෝ සර්වඥ ධාතු සහිත කරුඩුව කෞතුක භාණ්ඩ මන්දිරය වෙත වැඩම කර වූහ.