IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අත්තනගලු ඔය පිටාර මට්ටමේ

( තිලකරත්න දිසානායක0

වර්ෂාව සහිත හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම අද  (30) දහවල්  12 වනවිට, දූනමලේ ජල මාපකයෙහි මීටර් 4 දශම 90 ක් වශයෙන් සදහන්ව තිබූ බවත් මෙය අත්තනගලු ඔය පිටාර මට්ටමකට පත්වීමක් වන බවත් ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය සදහන් කරයි.

මෙම ජල මට්ටම සාමාන්‍ ගංවතුර මට්ටමකට පත්වීමක් බවත් ජල මට්ටම මීටර් 5 දශම 5 දක්වා ඉහළ ගියහොත් මහ ගංවතුර තත්ත්වයක් බවත්  වර්ෂාව තවදුරටත් ඇති වුවහොත් අත්තනගලු ඔයෙහි ජල මට්ටම තවත්  ඉහළ යාම සිදුවන බැවින් පහත්බිම්වල වෙසෙන ජනතාව විමසිලිමත්ව සිටිය යුතු බවත් කළ විමසුමකට පිළිතුරු දෙමින් ගම්පහ වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා පැවසීය. 

අත්තනගලු ස්ථාන කිහිපයකින් පිටාර ගැලීම හේතුවෙන්  අද දහවල් වනවිට  ගම්පහ නගරය අවට මාර්ග කිහිපයක් ජලයෙන් යටවී තිබිණි.



අදහස් (0)

අත්තනගලු ඔය පිටාර මට්ටමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site