(නිමන්ති රණසිංහ) කැළයෙන් අහුලාත් ගත් බව කියමින් ජීව අත්බෝම්බයක් වෙළෙද සැලකට විකුණා සිගරට් සහ බීඩි මිලදී ගැනීමට ගොස් සිටියදී වැලිඔය පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවකු ලබන 23 තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් කසුන් කාංචන මහතා අද (15) නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අංක 310, ජනකපුර, වැලිඔය පදිංචි ගොඩකන්ද ගමගේ සුමිත් කුමාර නැමැත්තෙකි. මෙම ජීව අත්බෝම්බය නිෂ්පාදනය කර ඇත්තේ කුමන රටකද යන්න සම්බන්ධයෙන් සොයා බලා වාර්තාවක් කැඳවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරික්ෂකවරයා වෙත නියෝගයක් ද නිකුත් කළේය.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමිනේ ආයිනම් උඹ ඔය උඹේ යාලුවොත් එක්ක පෙළපාලි යන්න කලින් දෙසැරයක් හිතා බලපං...! මොකද මානව හිමිකම් ඕවට හොට දාන්නේ නැහෑනේ උනුත් ඕවට පරාන බයයි..!