අත දරුවා සමග කාරයෙන් ගොස් කුඩු විකුණන ජෝඩුවක් කුඩු තොගයක්ද සමග අඟුලානේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දරුවාගේ වයස අවුරුදු එක හමාරකි.
අත දරුවා සමග කාරයෙන් ගොස් කුඩු විකුණන ජෝඩුවක් කුඩු තොගයක්ද සමග අඟුලානේදී අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
දරුවාගේ වයස අවුරුදු එක හමාරකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොග වශයෙන් එන ඒවා , කොහොම හරි සිල්ලරටත් බෙදා හරින්න එපායැ, (අ)
නම ගම එක්ක පත්තරේ දන්නේ නැත්තේ මොකද ? අහල පහල මිනුස්සුන්ට වත් තමන්ගේ දරුවන් මේ අයගේ ගෙවල් වලට යැවුණ ද කියල හොයල බලන්න තිබුන. (අ)
ගෙන්වන අය ගැන මොකුත් ලියන්න බයයි. (අ)
ඕක කවදා හරි ලංකාවේ ඉහල රැකවරණයක් සහිත, විධායක ශ්‍රේණියේ රැකියාවක් වෙනවා බබෝ , කොහොම හරි ඉගෙන ගන්න .(අ)
අලුත් ක්‍රමවේදයන් අත්හදා බලන්න එපැයි. (නදී)
පහලට පහර දෙන ගමන් ඉහළටත් ප්‍රහාර එල්ල කරන්න වෙනවා. එහෙම නැත්නම් ඔය වැඩේ නිකම්ම නිකන් සංදර්ශනයක් විතරයි. (නදී)
විකුණන මිනිස්සු සහ බොන මිනිස්සු විතරක් අහු වෙනවා. ගෙන්නන මිනිස්සු කෝ. (අ)
කවුද කැමති තමන්ටම දඬුවම් කර ගන්න.ඉහලට පහර දෙනවා කියන්නේ තම ගෙල තමා විසින්ම සිඳ ගැනීමක් නොවේද? (අ)
ගෙන්වන ලද ඇති විශාල කුඩු ප්‍රමාණය කවුරු කවුරු අතරේ හෝ අලෙවි කරවීම නොවැලක් විය හැක.වක්කඩවල් විවෘත කොට කක්කුටු බෙන වසා දැමීමෙන් සිදුවන්න්නේ කුමන පලයක්ද? (අ)
අත දරුවටත් දැන්මම පුරුදු කරන්න අරගෙන වගේ බිස්නස් එක. (නදී)