මේ ජපානයේ අවන්හලක රැකියාවක්. %මොචී^ යන ආහාරය නිපදවීම වෙනුවෙන් එම පිටි ද්‍රාවණය තැලීම මෙම රැකියාවයි. මොචි අවන්හල්වල කෙරෙන මෙම ක්‍රියාව මොචිසුකි ලෙස හඳුන්වනු ලබනවා. ඒ වගේම මෙම රැකියාව ඉතා භයංකරයි. ඒ නුපුහුණු අයෙකුගේ අත් කොයි මොහොතේ තැලේවිදැයි නොදන්නා නිසයි. මෙම ආහාරයට කොළ පැහැය ලැබී ඇත්තේ ජපානයේ කැලෑබදව සෑදෙන පැළයක් නිසාවෙනි.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අත තැලෙන රස්සා