කොළඹ ගාලු මුවදොර පිටියේ නවතා තිබූ වාහන කොටස් ගැලවීයැයි සැකපිට අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිස් කොස්තාපල්වරයකුගේ අත සහ බඩ සපා කා පැන යෑමට තැත්කළැයි පිළියන්දල රංග ප්‍රියංකර නම් තරුණයකු ලබන නව වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව වැඩබලන මහේස්ත්‍රාත් අද නියෝග කළේය.
සැකකරුට රෝගයක් වැළැඳී ඇත්දැයි සෙවීමට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී ලවා රුධිර සාම්පල පරීක්ෂණයක් සිදු කිරීමට පොලිසිය කළ ඉල්ලීමටද වැඩ බලන මහේස්ත්‍රාත් අවසර දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ නම් අතේ නෙමේ කකුලෙ කෑලි ගලවගෙන ගියත් මිනිස්සු මොකුත් කියන එකක් නැහැ. (නදී)
ඔලුව ගලවන්න ඕනා.(නදී)
පොලිස් නිලදාරියා කරපු සේවය ගැන හිතන්න.(ත)
වෙරෝනා ,දයාරත්න වගේ අය කැමති ඇති පොලිස් නිලදාරීන්ගේ ඔලුව ගලවන්න. ඒත් පොලිසිය එක පැයක් රාජකාරියෙන් ඉවත් වුනොත් මොනවගේ තත්වයක් උදා වෙයිද කියල මොලයක් නැති මේ වගේ මිනිස්සුන්ට අවබෝද වෙන්නේ නැහැ. (නදී)
සාදාරන පොලිස් සේවයක් ලංකාවේ ඇතිවේවා අඳ මිනිසුන්ට ඇස අරිත්වා 2014 පැතුම
රන්ජි පින්නවල , මෙයාල රටේ ඉන්නකම් රට කාල දැන් බොහොම සනීපෙට පිටරටවල ඉඳගෙන දාන මෝඩ අදහස් වලට මෙහෙමවත් පිළිතුරක් දීපු එක ගැන සතුටුයි , (අ)
පොලිස් නිළධාරියා කරපු සේවය ගැන හිතන්න (අ)