(අජන්ත කුමාර අගලකඩ)
අඩු ආදායම්ලාභී පවුල් සදහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් සහන මල්ලක් නොමිලේ ලබාදීමට රජයේ අවධානය යොමුව ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (25) පැවැති කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.
අඩු ආදායම්ලාභීන් පිළිබද විස්තර ප‍්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් ලබාගෙන මෙම සහන මල්ල ඔවුන්ගේ නිවෙස්වලට බෙදාහැරීම පිළිබදව ද හිදී සාකච්ඡා වී තිබේ.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
අඩු ආදායම්ලාභි පවුල් සඳහා නොමිලේ සහන මල්ලක්
පුබුදු චාමර Wednesday, 06 May 2020 05:16 AM
අපි මාස දෙකක් තිස්සේ බොඩිමි වලට වෙලා ගෙදර යන්නවත් විදියක් නෑ. කන්නවත් හරියට නෑ. පුලුවන්නමි උදවි කරන්න.