
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභීන්ට බෙදාදීමට නිවාස ඒකක 1,888 සහ ප්‍රවිණ කලාකරුවන් සඳහා නිවාස ඒකක 108 ක් ඉදිකිරීමට චීන ආණ්ඩුව යුවාන් මිලියන 552 ක් හෙවත් රුපියල් කෝටි 2,,200 ක ප්‍රදානයක් දෙයි.
ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින දීර්ඝ සම්බන්ධතාව මත මෙම ප්‍රදානය කරන බව නාගරික, සංවර්ධන, ඉදිකිරීම් සහ නිවවාස අමාත්‍යංශය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නිවසකට ලක්ෂ 50 වියදම් කලත් නිවාස 4400 ක් හදන්න පුළුවන් නේද. ඇයි කෝටි 2200 මේ විදියට අපතේ අරින්නේ. ඉතුරු සල්ලි කාටද යන්නේ.
ගොඩක් හොඳ වැඩසටහනක්.අපිත් අඩු ආදායම්ලාභී ලිස්ට් එකේ ඉන්නවා.හැබැයි අපිට තාම රජයෙන් ගේ හදාගන්න උදව්වක් ලැබුණේ නෑ .නම තියනවා කීවට තවම ප්‍රතිචාරයක් නෑ ඒකට