ඵෙතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වර්ෂාවසාන ඉල් මහා පෙරහර ඉල් පෝදා රාති‍්‍ර 7 .20 යෙදුණු සුබ මොහොතින් වීදි සංචාරය කළේය.
කඳ කුමරුවන් වැඩමා ගෙන මහා දේවාලයෙන් ප‍්‍රධාන වීදිය වෙත පැමිණි පෙරහර වල්ලි අම්මා කෝවිල වෙත ගොස් චාරිත‍්‍ර ඉටු කර නැවත මහා දේවාලය වෙත පැමිණියේය.
දුටුගැමුණු රජ දවසේ පටන් අඛණ්ඩව පවත්වා ගෙන එනු ලබන පෙරහැර මංගල්‍යක් වේ. රුහුණු කතරගම මහා දේවාලයෙ ් ප‍්‍රධාන කපු මහතා වන සොමීපාල ටී. රත්නායක මහතා පැවසුවේ රටේ ගොවිතැනට නිසි අයුරින් වැසි ලැබී කෘෂිකර්මාන්ත බව බෝග සරු සාර වී ජනයාගේ අටු කොටු පිරි ඉතිරි යෑමට දෙවියන්ගේ ආශිරිවාදය ප‍්‍රාර්ථනා කර මෙම පෙරහර අතීතයේ පටන් පවත්වා ගෙන එන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd