කැළණිය බියගම හතේ කණව අසලදි යාචකයකුගේ හිස පොඩිකර මරා දමා ඇතැයි පොලිසිය කියයි මේ ආකාරයෙන් තුන්මාසයක් ඇතුළතදී මිය ගිය අට වැනි යාචකයා මොහුය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙන් උතුම් රට ලංකාවයි.
කෝ... අපේ ඇමතිතුමා
කෝ මේවා පේන්නේ නැද්ද මන්ත්‍රීතුමාට එඵවන්ට කුකුලන්ට විතරද ලන තියෙන්නේ
ඇයි කැලණිය යාචකයින්ට තහනම් කලාපයක්ද
දූෂණය, නාස්තිය, හොරකම, වංචාව, යාචකයින්ට තහනම්
ඇමතිතුමා වග කියනවද
සුරපුරයක් කරන්න යන්නෙ මිනී මරලද?
එළිපිට මාරා දැමීම කළ නොහැකි තැන අසරණ යාචකයන් තුරන් කිරිමේ අලුත්ම ක්‍රමවේදය මෙයද? මුදල් තිබෙන මිනිසෙකුට කෙසේ වෙතත් යාචකයව්ට සතුරන් සිටිය හැකිද? අනික 8 දෙනෙක්....
එළිපිට මාරා දැමීම කළ නොහැකි තැන අසරණ යාචකයන් තුරන් කිරිමේ අලුත්ම ක්‍රමවේදය මෙයද? මුදල් තිබෙන මිනිසෙකුට කෙසේ වෙතත් යාචකයව්ට සතුරන් සිටිය හැකිද? අනික 8 දෙනෙක්....
කැලණිය සුරපුරයක් කරන්නද කොහේදෝ හදන්නේ. (ම)