එක්සත් රාජධානියට අයත් ‘මාන්’ දිවයිනේ පැවැත්වෙන යොවුන් පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා උළෙලේදී බැඞ්මින්ටන් කාන්තා යුගල ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශී‍්‍ර ලංකාවේ අචිනි රත්නසිරි සහ උපුලී සමන්තිකා සමත් වූහ. තුන්වැනි ස්ථානය තේරීම සඳහා පැවැති තරගයේදී ඕස්ටේ‍්‍රලියානු කී‍්‍රඩිකාවන් දෙදෙනා තරග වට 2‐1 ක් ලෙස පරාජය කිරීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවෝ සමත් වූහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියණියනි රටට කීර්තියක් ගෙනා නුඹලාට අප් සුබ පැතුම්