අගවිනිසුරු මොහාන් පීරීස් මහතා අධිකරණ මාධ්‍යවේදීන්ගේ පහසුකම් සොයා බැලීමට පැමිණියේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට එවැනි දෙයක් සිදු වු බව ජ්‍යෙෂ්ඨ අධිකරණ මාධ්‍යවේදීහු පවසති. උපරිමාධිකරණ අධිකරණ සංකීර්ණ ශාලාව නිරික්ෂණ චාරිකාවක යෙදෙමින් අගවිනිසුරුවරයා ඊ ළඟට අධිකරණ මාධ්‍යවේදීන් මුණ ගැසුණේය.
ඒ අවස්ථාවේදී සියළුම අධිකණ මාධ්‍යවේදීහු උපරිමාධිකරණ සංකීර්ණ අභ්‍යන්තරයේ පිහිටි පොකුණ අභියස පිහිටි අසුන් පෙළෙහි වාඩි වී වාර්තා ලියමින් සිටියහ.
අධිකරණ මාධ්‍යවේදීන්ගෙන් සිදු වන සේවය පිළිබදව ප්‍රසංශා මඛයෙන් කතා කළ අගවිනිසුරු වරයා ඔවුනට උපරිමාධිකරණ සංකීර්ණයේ සිය කටයුතු සිදු කිරීමට උපරිම පහසුකම් සැලැසීමට පොරොන්දු විය.
ඔවුන්ට අපහසුතාවක් හෝ දුක්ගැනවිල්ලක් ඇතොත් නොපමාව තමන් වෙත දැනුම් දෙන ලෙසද අග විනිසුරුවරයා කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට තියෙන්නේ නීතිය සාධාරනව ඉෂ්ට කරන්න. ඒක කරලා හිටියා නම් නේද හොද.(නදී)
පැවත්ම ඉස්තිර කර ගැනුම සදහා.(නදී)
එක දාගත්තා?(නදී)
අනේ මන්දා මහ ජනතාවගෙ දුක් ගෑනවිලි බලන්නත් කවුරු හරි හිටියනම් කොච්චර හොඳද.(නදී)
මාධ්‍යවේදීන් බිලිබා ගැනීම රුප රාමුව අංක 1 . ලොක්කා ඔයාට ඔයිට කලින් කොච්චර දේවල් කරන්න තියෙනවද? (නදී)
ඔන්න කනෝ පිනුම්. පුලුවන්නම් බලපන් කියුවලු.(නදී)