
(කේ බුද්ධික කුමාරසිරි)
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය වෙනුවෙන් සහ එම කාර්යාලයීය කටයුතු සඳහා ස්ථාපිත කර තිබූ වෛද්‍ය ඒකකය විසුරුවා හැර එම වෛද්‍ය උපකරණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ ගිලන් රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීමට කටයුතු කල බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය පවසයි
අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් එම ඒකකයට ඇතුළත් කර ඇති වෛද්‍ය නිලධාරීන්, කාර්ය මණ්ඩලය, උපකරණ, ඖෂධ, සහ ගිලන්රථ දෙක සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් පාලිත මහීපාල මහතා වෙත අදාළ ලිපි ලේඛන සහ යතුරු නිල වශයෙන් පිළිගැන්වීම අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු කර ඇත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ යකෝ රනිල්ලා ඇතුලෙත් හොස්පිටල් තියාගෙනද මේ කාලකන්නි සිංගප්පූරුවේම මවුන්ට් එළිසබෙත් ගියේ. දෙමාපියන්ටත් හෙන ගහනවා.. කාලකන්නි ලේ උරා බොන්නෝ...!
හොඳ වැඩක්. ඒ වුනාට මේ ගොල්ලන්ගෙත් පිස්සු වැඩ. විසුරුවන්න මොකටද උත්සව. කෝල් එකක් දීල ලිවුමක් ගැහුවනම් ඉවරනේ. රාජ්‍ය සේවක යන්ගේ කාලය කා දාන්නේ නැතුව. අලුත් ආණ්ඩුවෙන් මිනිස්සු බලාපොරොත්තුවෙන වෙනස ඒ කයි.
මෙච්චර කල් ජනතාවගේ සේවය කලේ ලෙඩ ගොඩවල් නේ
මෙවැනි සංදර්ශනාත්මක තුට්ටු දෙකේ වැඩවලින් පිනවිය හැක්කේ මාලිමා එහෙව් බලකාය පමණි...
මැක්ස් කියන්නේ මොලේ උඩ ඉන්න වහලෙක් බව පේනවා. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත දේශපාලුවන් දාපු මාධ්‍ය සංදර්ශන...
මාලිමා ජෙබයියන්ට හරි චූන් එක. මාරයි... පුනරුදය කියන්නේ ඔයවගේ වැඩවලට තමයි.
ඔය රනිල්ගේ පස්ස හෝදන අයට කියන්නේ.. ලංකාවේ ඇම්බියුලන්ස් නැති රෝහල් කීයක් තියෙනවාද? අගමැති ලෙඩ වුනොත් සුපිරි ඉස්පිරිතාල අත ළඟ. එයා ඉන්නේ කැලේක නෙවෙයි නේ...
මැක්ස් කියන්නේ උපතින් වහලෙක්.. ඒයාගේ අප්පා ඒ්ත් වහලෙක් එයාගේ සීයා... ඒත් වහලෙක් එයාගේ මුත්තා ඒත් වහලෙක් එයාගේ අත්තා ඒත් වහලෙක්... එයාගෙ පනත්තා... ඒත් වහලෙක්.. පාරම්පරික වහල්ලු. ඒදා ඉඳන් රස්සාව ජනසවියයි, සමෘද්ධියයි, අස්වැසුමයි.. හා හා හා..
මුං, කාර්යාල වල අයි.සී. යූ හදාගෙන ඒවා ඇතුලේ ඉඳන් රට පාලනය කරලා තියෙන්නේ. නාකි ලෙඩ වාට්ටු.
නිමල් මට පේනවා මෙතැන බැලුම් බෝල එල්ලලා, කෑම ටේබල් දාලා බෑන්ඩ් ගහපු මහා උත්සවයක්. එහෙම නේද?
හොඳයි. එය හොස්පිටල් වලට දෙන එක. ලෙඩ්ඩු ඉන්නේ හොස්පිටල් එකේනේ...