
(අංජුල මහික වීරරත්න)
චීනයේ නිල සංචාරයක නිරත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද චීන මහා ප්‍රාකාරය නැරඹීමට ගියාය.
යුනෙස්කෝ ලෝක උරුමයන් වන චීනයේ තහනම් නගරය (මාලිගා කෞතුකාගාරය) නැරඹීමටද අග්‍රාමාත්‍යවරිය එක්වූවාය.
ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong සහ චීනයේ ශ්‍රී ලංකා තානාපති මන්ජිත ජයසිංහ මහත්වරුද මෙම ගමනට එක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති සහ අගමැතිනිය අතර පිටරට සංචාර සඳහා තරගයක් තිබෙනවා දැයි හිතෙන තරමට මේ දෙන්නා රට සවාරි යනු පෙනේ. මොවුන් විපක්ෂයේ සිටිය දී එවකට ආංඩු කළ ඇත්තන්ට එල්ලකළ විවේචන කිසිම හිරිකිතයක් නැතුව මේ අය කිරීමෙන් පෙනෙන්නේ මොවුන් තුළ ඇති දෙබිඩි පිළිවෙතයි. ඇත්තටම මේ සංචාරවලින් මේ අය රටට අරං එන්නේ අහවල් කෙංගෙඩියක් ද? තමුන්ගේ පාක්‍ෂික අඳ බාලයන් මුණ ගැහෙනවා හැර?
අයහපතේ ප්‍රාකාරය බිඳ, යහපත් බැම්මකින් අපේ රටද බැඳ තැබිය යුතුය.
ජනාධිපතියි,අගමැතියි ලෝකෙ වටේ ඇවිද ඇවිද ඉන්නවා විතරයි.මිනිසුන්ගෙ ප්‍රශ්න එහෙමමයි.ඡන්දයට කලින් කිව්ව දේවල් දැන් අමතකයි.ඊළඟ පාර මිනිස්සු සජිත්ට හරි නාමල්ට හරි ඡන්දය දෙන්නෙ,ඒ ගොල්ලො හොඳ නිසා නොව මාලිමාවට තියන තරහට.ප්‍රේමදාස අවුරුදු හතරට ගාර්මන්ට් දෙසිය ගාණක් පටන් ගත්තා.මේ ගොල්ලො එක කර්මාන්ත ශාලාවක්වත් මේ වන තුරු අලුතින් පටන් ගත්තද?
පෞද්ගලිකව ගිහින් බලන්න ඕනේ දේවල්. මිනිස්සුන්ගේ බදු සල්ලි වියදම් කරලා බලන්න යන එක නම් හිරිකිතයි