කොළඹ රාජකීය විදුහල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල අතර 137 වැනි 'නිල් මහ සටන' වාර්ෂික මහා ක්‍රිකට් තරඟය නැරඹීමට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එස්.එස්.සී ක්‍රිඩාංගනයට අද (12) පැමිණ සිටියේය.

DSC_0552 (Copy)  DSC_0586 (Copy) DSC_0595 (Copy)