ශ්රී ලංකා පාසල් රග්බි සංගමය, නෙස්ලේ සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රහයෙන් සංවිධානය කළ ‘අගමැති’ කුසලාන වයස 20 න් පහළ අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ මහානාම විදුහල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. කොළඹ රාජකීය කී‍්‍රඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී කොළඹ ඞී. එස්. සේනානායක විදුහල පරදවා මහානාම විදුහල් පිල ලකුණු 18-14 ක ජයක් ලැබීය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd