
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ඝාතනයට ලක්වූ බව කියන, අංගොඩ ලොක්කාගේ පාර්ශවයේ ප්‍රධාන වෙඩික්කරුවා වූ 'මල්වතු හිරිපිටිය චමින්ද එදිරිසූරිය' හෙවත් 'චමියා' නැමැත්තා පොලිස් වෙඩි පහරින් මියගිය බව පැහැදිලි ගොඩ පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පොලිස් නිලධාරින් සමඟ මල්වතු හිරිපිටිය පෙදෙසෙහිදී ඇති වූ වෙඩි හුවමාරුවකදී ඔහු මිය ගොස් ඇතිබවද, එහිදී පොලිස් නිලධාරියෙකුගේ අතකට වෙඩී වැදි ඔහුද රෝහල් ගත කර ඇති බවද පොලිස් නිලධාරියා කියාසිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහන්නත් සතුටුයි.
අපි ශ්‍රී ලංකා පොලිසිය කියන දේ විශ්වාශ කරන්නෙමු.
සිදුවිය යුතු දේ ඒ අයුරින්ම සිදුවිය
ආපහු "පොලිසිය සමඟ වෙඩි හුවමාරු වලදී" මිනිස්සු මැරෙන්න පටන් අරගෙන.
සුභ ආරංචියක්, ස්තූතියි, ශ්‍රී ලංකා පොලිසිය.
දඩයම් කිරීමේ පුරෝගාමියා?
එතකොට අර ආයුධ පෙන්නන්න එක්ක ගිහින් මැරුණේ... ඒත් එයාගේ ප්‍රධාන වෙඩික්කාරයානේ...
ඇයි ලුම්බිණි අවුල් වගේද? ජනාධිපතිවරණයේ දී 69 ලක්ෂයකුත් මහා මැතිවරණයෙන් 2/3 දුන්නෙත් කුඩු පාතාලෙට තියන්න ඔබලා මානව හිමිකම් වෙනුවෙන් ලියනවා නම් අපි ඔබලාට විරුද්ධව අහිංසක දෙමව්පියන්ගේ කුඩුවලින්, පාතාල කප්පම්වලින් විනාශවෙන අහිංසක ජනතාව වෙනුවෙන් පෙනී ඉන්නවා..
බිමල් ඔබ කියන පරිදි අංගොඩ ලොක්කට ප්‍රධාන වෙඩික්කරුවන් දෙන්නෙක් ඉඳලා තියෙනවා...