
(අංජුල මහික වීරරත්න)
මාතර - අකුරැස්ස ප්‍රදේශයේ දෙදියගල ආශ්‍රිතව නිල්වලා ගංගා ද්‍රෝණිය කේන්ද්‍රය කර ගනිමින් නව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරිමට රජය තීරණය කර තිබේ.
එහි මුලික අදියර ක්‍රියාමත්මක කිරිම සඳහා සංචාරක ස්ථාන නිරික්ෂණය කිරීම කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
සංචාරක ස්ථාන ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන කලාපයන්හි ඒ වෙනුවන් අවශ්‍ය පහසුකම් සැපයීම පිලිබදව සහ පවතින අඩුපාඩු පිලිබදව ප්‍රදේශවාසින් සමග සාකච්ඡා කිරීම මෙහිදී සිදුවූ බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා කීය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අකුරැස්ස-දෙදියගලට නව සංචාරක කලාපයක්