අකුරණ ප්‍රාදේශීය සභාවේ මාසික මහ රැස්වීමේදී උප සභාපති අමරජීව ඉන්ද්‍රකුමාර (සංධාන) සහ මන්ත්‍රී සිරිමල් විජේතුංග අතර පහරදීමක් සිදුවිය.
අලවතුගොඩ විලානේ මාර්ගයක් සම්බන්ධයෙන් දෙදෙනා අතර ඇති වූ වාග් ප්‍රහාරයක් ගුටිබැට හුවමාරුවෙන් කෙළවර විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම දේශපාලකයන්. (ත)
පාරකට ගහගනිව් ලැජ්ජා නැතුව. දෙපාරකට ගහගනිව් අපේ සල්ලි වලට. (නි)
මේ මිනිස්සුන්ට මේ වගේ තනතුරු ගැලපෙන්නේ නැහැ.උගත්කමේ තරම. (නි)
මේ වගේ අය තැනකට යැව්වනම්, ඔවුන්ගැන ලංකාදීපෙන් බල බල ඉන්න එකයි තියෙන්නෙ. (ස)
හොඳ වෙලාවට නම් දෙකම දැම්මා.(ස)
බලන්න රට හදන්න අපි වෙනුවෙන් සටන් කරන විදිය. සිරි ලංකාවනේ ෂුවර් එකටම හම්බෙන කුට්ටිය මදි ඇති. නැත්නම් අනේ මහජනයා වෙනුවෙන්ම කෑ ගහගන්න මිනිස්සුද අපේ සභාවල ඉන්නේ.(නදී)
ඕක අලුත් දෙයක් ද ලංකාවේ දේශපාලනයට.. (ස)
මේකට නම් අපි විරුද්ධ නැහැ. අපි විරුද්ධ ඔබ තුමාල අහක ඉන්න මිනිස්සුන්ට ගහනවටයි, මූන හපා කනවටයි. එතකොට දෙපැත්ත අසමානයි නේ. දැන් සමානයි. (ස)
හරියට කොටස ලැබිලා නැතිව වත්ද? (නදී)
ඔය පාරට දෙපාරකට මේ දෙන්නාගේ නම් දෙකේ මුල් අකුරු එකතුකරලා අ.ඉ.සි.වි.කියලා බෝඩ් එකක් දැම්මා නම් ඉවරයිනේ. ඕකට ගහගන්න ඕනෑයැ. (නි)