IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


අකුරණ නගරය අදත් ජලයෙන් යටවෙයි

(මොහොමඩ් ආසික්)

මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට අද  සවස් කාලයේ සිට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන් මහනුවර යාපනය ඒ 09 මාර්ගයේ අකුරණ නගරය  ජලයෙන් යටවිය.

අකුරණ නගරය හරහා ගලා යන ප්‍රධාන ඔය සහ දුනුවිල මාර්ගයෙන් ගලා යන වහගල ඔය පිටාර ගැලීම හේතුවෙන් නගරය ජලයෙන් යට වූ අතර පැය කිහිපයක් වාහන ගමනාගමනයදට බාධා එල්ල වී තිබිණ.

මාසයක් වැනි කාලයත් තුල අකුරණ නගරය ජලයෙන් යට වු තෙවන අවස්ථාව මෙයයි. නගරය ජලයෙන් යටවිම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම්ද ජලයෙන් යටවන අතර දැඩි හානිද සිදු වෙයි. 

 



අදහස් (2)

අකුරණ නගරය අදත් ජලයෙන් යටවෙයි

Bamunuarachchi Wednesday, 01 November 2023 08:50 PM

ඉන්ෂාහ් අල්ලාහ්...!

:       0       0

සත්‍යපාල Thursday, 02 November 2023 06:56 PM

අපි පොඩි කාලේ අකුරන නගරයේ එක පැත්තකින් තිබුණේ පිගා ඔය. මිනිස්සු නානවා රෙදි සෝදනවා. ඔය ගොඩක් පළලයි... ටිකින් ටික ඔය අයිනේ බැමි බැඳ ඔය අතුරුදන් වුණා. ලොකු ගොඩනැගිලි ඉදිවුණා. අවසාන ප්‍රතිඵල නෙලා ගනිමින් ඉන්නවා. සොබාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ. මහ එවුන් කරපු වරදට දෙවැනි පරපුරේ එවුන් පරිප්පු කනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 114 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site