IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


අකුරණ තවදුරටත් හුදකලා වෙයි

(මොහොමඩ් ආසික්)

දිවයිනේ පුරා පනවා තිබූ ඇඳිරි නිතිය දිස්ත්‍රික් 21 ක අද (28) වනදා ඉවත් කරනු ලැබූ නමුත්  මේ වන විට හුදකලා කර ඇති  මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රදේශය තව  දුරටත් හුදකලා ප්‍රදේශයක් වශයෙන් පවත්වාගෙන යාම හේතුවෙන්  අකුරණ  ප්‍රදේශය ඇතුලත් අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශය තුල  තව දුරටත් ඇඳිරි නිතිය ක්‍රියාත්මක බැවින්  සියලු වෙළඳ සැල් වසා දැමීමට පියවර ගෙන තිබිණ.

අද 28 වනදා උදේ වන විටත් ඇතැම් වෙළඳසැල් විවෘත කර තිබුණද පසුව පෙරවරු 8.00 පමණ වන විට පොලීසිය කළ දැනුම් දීම මත  එම වෙළඳ සැල් සියල්ලද වසා  දැමීමට පියවර ගනු ලැබීය.

පොලීසිය ශබ්ද විකාශණ යන්ත්‍ර මගින් දැනුවත් කළේ අකුරණ ප්‍රදේශයේ තව දුරටත් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් ජනතාවට ඒ අනුව කටයුතු කරන ලෙසයි.



අදහස් (4)

අකුරණ තවදුරටත් හුදකලා වෙයි

පිටිගල මිලානෝ Tuesday, 28 April 2020 06:59 AM

මේ ප්‍රදේශයට සීල් තියලා දාන්න හැමදාටම.

:       104       0

SadunTuesday, 28 April 2020 08:50 AM

ඔබලාගේ වචනවල තියෙන්නේ වෛරය.

:       0       126

Walter WhiteTuesday, 28 April 2020 10:43 AM

රටට වින කරන ත්‍රස්තවාදියෙක් හදන්න ඔය වගේ වචන ටිකට පුළුවන්. එහෙම බැලුවම සහරාන් කල්ලියේ එකෙක් වගේ තමයි පිටිගල උන්නැහෙත්,

:       0       0

wije Tuesday, 28 April 2020 09:09 AM

පිටිගල මිලානෝ, පොඩ්ඩක් පොළවේ පය ගහලා ජීවත්වෙන්න උත්සාහ කරන්න. මේ ප්‍රදේශය සදහටම සීල් තිබ්බොත් ඒවායේ ඉන්න මිනිස්සුන්ට මොකද වෙන්නේ ? ඒ මිනිස්සු කන්නේ මොනවද ? ඔයා කැමතිද ඔයා ඉන්න පළාතම හැමදාටම සීල් තියනවාට ? නිකම් අකුරු දැනගත්තු පලියටම මේකේ ලියන්න එපා. ලියන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න ලියන්නේ මොනවද කියලා.

:       0       131

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14054 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1106 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site