වයස 17 න් පහළ තුන්වැනි කොටසේ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අකුරණ අසාර් මධ්‍ය මහා විද්‍යාලය සමත්විය. හිගුරක්ගොඩ රජරට මධ්‍ය මහා විද්‍යාලයට එරෙහිව අබේපුස්සේදී පැවැති අර්ධ අවසන් පුර්ව තරගයෙන් අසාර් විදුහල් ක‍්‍රීඩකයෝ පැරබෝලා ක‍්‍රමයට අනුව ලකුණු 23 ක ජයක් ලැබුහ. අකුරණ අසාර් මධ්‍ය මහා විද්‍යාලය පාසල් ක‍්‍රිකට් තරගාවලියකදී අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයවේ. අසාර් මධ්‍ය මහා විද්‍යාලය ඕවර 24.1 කදී සියලූ දෙනා දැවී 145 (ආර්.එම්.සෆ්රාන් 28, එච්.එම්.නුස්ලාන් 47, ඞී.සමරදිවාකර 36/3, ජී.ඒ.ෂෙහාන් 23/2, එම්.ඞී.ක‍්‍රිෂාන්ත 12/2, ඒ.ජී.ළහිරු 23/2) රජරට මධ්‍ය මහා විද්‍යාලය ඕවර 21 කදී කඩුලූ 9 ට 110 (ජී. ක‍්‍රිෂාන්ත 18, එන්.ඒ.සමරදිවාකර 30, එන්.රහමතුල්ලා 24/2, උමාර් ඛාන් 24/2)
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd