(ඩි.ජී.සුගතපාල)
අක්මිමණ කුරුඳුවත්ත හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි සලක ඊයේ (23)රාත්‍රි ඇතිවු හදිසි ගින්නකින් වෙළඳ සල සම්පුර්ණයෙන්ම විනශවි ඇතැයි අක්මිමණ පොලිසිය පවසයි.
ගින්න හට ගැනිමත් සමග ගාල්ල උඩුගම මාර්ගය කුරුඳුවත්ත හන්දියෙන් තාවකාලිව වසා දැමිමට පියවර ගත් පොලිසිය ගාල්ල මහ නගර සභාවේ ගිනි නිවිම් රථ දෙකක් කැඳවා ගින්න නිවිමට පියවර ගන්නා ලදි.
එහෙත් ඒ වනවිට වේළඳ සල සම්පුර්ණයෙන්ම ගිනි ගෙන තිබිණ. ගිනි ගැනිමෙන් කිසිවෙකුටත් අනතුරක් සිදුව නැති අතර අක්මිමණ පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd