ශ්‍රීලංකාවේ බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස් බකිංහාම් මාලිගයේ දී දෙවැනි එළිසැබෙත් මහ රැජිනට සිය අක්ත පත්‍ර බාර දුන්නේය. මහා කොමසාරිස් කාර්යාලයයේ සිට සම්ප්‍රදායික අශ්ව කරත්තයෙන් බකිංහැම් මාලිගයට ගියේය. ඔහු පිළිගැනීමේ උත්සවයක් මහා කොමසාරිස් කාර්යාලයයේ දී පැවැත්විණි. බ්‍රිතාන්‍ය උභය මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරු ද වෙනත් රටවල තානාපතිවරුද එම උත්සවයට ආහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමනි... එංගලන්තයේ කොටි සෙවනැලි මකා දමන්නට ඔබට වෙර වීර්යය ලැබේවා පතමි.