IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අකුණක් වැදී සැමියා මරුට බිරිය රෝහලේ

(දයාරත්න ඇඹෝගම සහ බී.ජී චතුරංග)

ඉහළ සිංහාරගම වැව් පිටියේදි අඹුසැමි යුවලකට අකුණු පහරක් වැදිමෙන් 45 හැවිරිදි සැමියා ජිවිතක්ෂයට පත්ව බිරිද බරපතල ලෙස පිලිස්සුම් තුවාල ලබා ඇතැයි ගාලදිවුල්වැව පොලිසිය කියයි.

මෙසේ ජිවිතක්ෂයට පත්ව ඇත්තේ ගාල්දිවුල්වැව,රලපනාව ජනපදයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ නිලාන් ජානක හෙට්ටිආරච්චි(45)නැමති අයෙකි.

මියගිය අය සිය 39 හැවිරිදි බිරිදත් සමග තණ කැවිම සදහා ඉහළ සිංහාරගම වැව් පිටියේ ගැට ගසා සිටි ගවයන් නිවසට රැගෙන යාමට ගොස් සිටි අවස්ථාවේදි ධාරාණිපාත වර්ෂාවත් සමග පතිත වුන අකුණු පහරක් වැදිම නිසා දෙදෙනාම බරපතල පිළිස්සුම් තුවාල ලබා නොච්චියාගම රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

මෙම සිද්ධියෙන් ප්‍රතිකාර ලබමින් සිටි සැමියා මිය ගොස් ඇති අතර බිරිද තව දුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති.

සිද්ධිය සම්බන්ධයෙන් ගාලදිවුල්වැව පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වති.



අදහස් (0)

අකුණක් වැදී සැමියා මරුට බිරිය රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site