කැලණිය දුම්රිය ස්ථානය අසළ අකුණු වැදීමක් හේතුවෙන් දුම්රිය සංඥා පද්ධතිය බිඳවැටී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. සංඥා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ධාවනය කළ නොහැකි ව දුම්රිය පහක් කැලණිය ආසන්නයේ නතරකැර ඇත. දුම්රිය පාලක මැදිරිය පවසන්නේ එම දුම්රිය යළි ධාවන කරවීමට ගතවන වේලාව නිශ්චිතව කිව නොහැකි බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෝ රියදුරු වර්ජන, නැත්නම් ස්ථානාධිපති වර්ජන, ඒත් නැත්නම් ගාඩ් වර්ජන, ඒ මොකවත් නැත්නම් හෙන ගහන වැඩ සිද්ධ වෙනවා. (නි)
මේ යන විදිහට ගියොත් රටටම අකුණු ගහයි.(ස)
සුභ අනාගතයක්. (නි)
වෙන වදින්න තැන් නැතුවද ? (ස)
අකුනට අපගේ බලවත් විරෝදය ! (ස)
වදින්න ඕන තරම් තැන් තියද්දි මෙතනටම වැදිලානේ.(ස)
අකුණ ගහන්න තිබ්බේ දුම්රිය පාලන මැදිරියට.හැමදාම හිතලම කොච්චි පරක්කු කරනවා.එතකොට ඒකේ ඉන්න අය වෙනුවට අලුත් කොල්ලන්ට රැකියා ලැබෙයි.ඔය පරණ සිස්ටම් වෙනුවට අලුත් සිස්ටෙම් එකකුත් ලැබෙයි. (නි)
ඉන්දියන් සාගරයේ මුතු ඇටයට දැන් හෙන වදිනවා වගෙයි (නි)
මේකනම් හෙණ ගහන අපරාදයක් (නි)
අකුණ නියම තැන තෝරාගෙන නැහැ ,තැන අර දියවන්නාව මැද තියන බංගලාව . (ස)
අනේ අපිටමයි අකුණුත් ගහන්නේ. (ස)
අතෙන්ටත් ලගදීම වැදේවි. අපි බලාගෙන ඉදිමු (නි)