අක්කරපත්තු අර්ෂාඞ් හන්දියේදී යතුරුපැදියක් හා ටිපර් රියක් ගැටී යතුරපැදියේ සිටි තිදෙනකුගෙන් අයකු එතැනම මරුමුවට පත්වී දෙදෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.
අවට පිරිස් ටිපර් රථයට හානි කර ඇත. පොලිසිය හා හමුදාව මැදිහත්වී එම පිරිස විසුරුවා හැරියේය.

1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බයික් වල ගිය අයට හෙල්මට් වත් තිබුණද දන්නෙ නෑ.මේ පැත්තේ හුගක් යන්නේ එහෙම තමයි
වැඩිවන ජනගනය අඩු වෙන්ටත් ඕනෙනේ ඉතින් නේද...
යතුරපැදියේ තිදෙනකු ගමන් කරන්නේ කොහොමද? මේ පැත්තේ අමුතුම තම්බි නීති නේ තියෙන්නේ
නැවතත් JVP කාලයක් ඕනේ වෙලා වගේ රටට....
ඔය පැත්තේ කට්ටිය පාරේ යන විදිය දැක්ක කෙනෙක් නම් පවු කියලා කියන්නේ නෑ
දමෙන්, ඔයාගේ පැත්තේ තියෙන්නේ මොන නීතියද? නිකන් මෝඩයෙක් නොවී ඉන්නවා
මෙහෙම දෙයක් උනාම කවුරුත් චන්ඩි වෙනවා..ඒ නිසා තමයි මේ වගේ දේවල් කරන්නේ.
දැන් සමහර අයගේ අඩු කඩලා තියෙන්නේ
ලොරියට "දලදා සම්දු පිහිටයි"
වැරැද්ද කාගෙ වුනත් මේ පැති වල තිබෙන්නේ රටේ නීතිය නොවේ...
වැරැද්ද කාගෙ වුනත් මේ පැති වල තිබෙන්නේ රටේ නීතිය නොවේ............පොලීසියට මුන් බයත් නෑ.
බෙන්ටෙන් දවසකට අනතුරැ කියක් වෙනවද? මෙසියල්ලටම ගිනි තියනවද??
මේ පැත්තෙ තියෙන්නෙ තමිබි නිතිය. හරක් මස් කාල වැඩි වෙලා. පාලනය කර ගන්න වුණාට පස්සෙ වාහන වලට ගිනිත් තියනවා
හරක් මස් කාපු පොරවල් නේ ..... උන්මේ අය බයික් වල යන්නෙත් ඒ වගේ ...
නිරෝෂ්, දමෙන්, සමීර , ශාන්ත, ද සිල්වා, ගයාන්, සම්පත්, සිසිර, අසා, සඳුන්, ඔයාල ඔක්කොම හරි, ඒ පැතිවල අය බයික් වල තුන් හතර දෙනා නැගල හෙල්මට් නැතුව යන්නේ, රටේ නීතිය එයාලට අදාල නැහැ වගේ..
ඔය පැති වල තියෙන්නෙ අමුතූ නීතී,
MF ඔයා කේන්ති ගන්න එපා.ඒ පැත්තට ගියොත් ඔයාටත් තේරේවි
මෙතන ඉන්නෙ මැරයො. හැබැයි ඔක්කොම නොවෙයි
නිරෝෂ් රටේ නීතියක් තියෙනවද කියල අපි මුලින්ම හොයල බලන්න ඕන
කවුද අවසර දුන්නේ යතුරු පැදියේ තිදෙනකුට යන්න...යන්න අවසර තියෙන්නේ දෙන්නාටයි නේද?
මමත් ඔය පැත්තෙ ගිහිං තියෙනවා.. මෙහෙ තියෙන්නෙ වෙනමම නීතියක් මෝට්ර් සයිකල්වල යන්න හෙල්මට් ඕන නැහැ.. අතුරු පාරවල්වලින් වාහන දානවා කිසිම හෙවිල්ලක් නැහැ.. තාම මේපැත්ත හරියට හැදිලා නැහැ..
මේ ටිපර්කාරයො හින්ද දැන් පාරෙ යන්න බැරි තරම්.
'දළදා සමිඳු පිහිටය්' කියල ලොරියේ ලියල තියෙන්නේ ලොරියටද, රියදුරාටද නැත්තම් පාරේ යන අයටද කියල දන්නේ නැහැ
අපරාදෙ අලුත් ටිපර් රථය..
රියදුරාට ෂුවර් එකට ලයිසන් නැතුව ඇති
සමන්, අපි හරක් මස් කාපු නිසා එහෙම යනවා නම් ඔයාලා බීපු නිසාද මෙහෙම යන්නේ?
රටේ ඕනෑම තැනක රිය අනතුරක් වුනාම එහි පැමිණෙන අය අදාල වාහනයේ රියදුරාට ගහනවා, කොන්දොස්තරට ගහනවා වාහනය ගිනි තියන්න හදනවා. මෙය පොදුවේ හැම තැනම සිද්ධ වෙනවා.
ඔය ඔක්කොටම වෙඩි තියන්න ඕනි.අපිට නම් පේන්න බෑ
යතුරු පැදියෙ තුන්දෙනෙක් ගියෙ කොහොමද? ඒක නිතී විරෝදී නෑද්ද?
නැවතත් JVP යුගයකට යන්ට ඕනේ වෙලා වගේ ....
මෙතන වෙච්ච අනතුරයි හරක් මසුයි අතරේ මොකක්ද තියෙන සම්බන්ධය ????
ඔය පැත්තේ මිනිස්සු කොහොමත් යන්නේ පාර අයිති කරගෙන වගේ
දළදා සමිදු පිහිටයි කියලා තියෙන නිසා මේ අය බය නැතුව බොන්න ඇති