ගේ ළඟ පාරට කුණු නොදමන්නැයි කී කතකට  පහර දී ඉළ ඇට ද කැඩී යැයි  කියන  අක්කා නඟෝ  දෙදෙනක් මහරගම  පොලිසියෙන් අත්අඩංගුවට  ගනු ලැබ සිටිති.

ඔවුන් පහර දී  ඇත්තේ පොලිස් අධිකාරීවරයකුගේ  සහෝදරියකට බවත්  ඔවුන්  උසාවියට ඉදිරිපත් කිරීමට  නියමිත බවත් පොලීසිය කියයි.