
(ගයාන් සූරිය ආරච්චි)
සොරකම් කරන ලද යතුරුපැදියකට ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනය කරමින් සිටි හිටපු කොස්තාපල් වරයෙකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව දඹුල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹිස්ස, සීගිරිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි හිටපු කොස්තාපල්වරයෙකු සහ 35 හැවිරිදි පුද්ගලයෙකි.
මෙම හිටපු කොස්තාපල් වරයාට ඉකුත් පෙබරවාරි මස 17 වැනි දිනට සිත සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කර ඇති බවද පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කිසියම් අපරාධයක් කිරීම සඳහා මෙම යතුරු පැදියට ව්‍යාජ අංක තහඩු සවිකලේ ද යන්නපිළිබඳව පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
2025 නොවැම්බර් මස 04
173
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2062
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අංක තහඩු මාරු කළ යතුරු පැදියක් සමඟ හිටපු පීසී මාට්ටු
මංබයියා Thursday, 06 November 2025 10:03 AM
ගමේ වැරැද්ද... අපි නම් තංගල්ලේ.