IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


Sirithmaldama

//////////13 මවු පිය දෙදෙන වත්තමන් ගුරුවරයින් වත්නුඹේ වරද ඇසුවොත්නො සඟවා එය කියනු යහපත් 23 24 25 26 27 28 29 30 31 32 ගුරුන් සිත නොරිදනුකීකරුකමින් පවතිනූඑකට එක නොකියනූසතුටු මුහුණක් නිතර පෙන්වනූ 33 ගුරුවරුන් නුඹහටඅණක් දුන් කළ වැඩකටඒ ගැන නුඹ පෙම් කොටකරන් ඒ දෙය කියූ විලසට 34 වරද ඇතිවූ තැනදඬුවම් දෙවති කුලූණෙනඑවිට නුඹ තරහෙනගුරුන් නොබලනු අවැඩ වෙයි දැන 35 තරුණ සිතකින් වත්කුලගොත් උඩඟුවෙන් වත්ඉසුරු බවකින් වත්ගුරුන් නොතකා ඉඳුම නොහොබිත් 36 ගුරුවරුන් සැර කොටනුඹෙන් සිදුවන වරදට  දඬුවමක් දුන් විටගොසින් නොකියනු ගෙදර තරහට 37 ගුරුන් ගුණ සලකනුඅසුන්වල සම නොයිඳිනු  සැරෙන් බස් නොකියනුසොඳින් කරුණා සතුට ලැබ ගනු 38 පෙමින් සත දැන ගනුඑමෙන් තුන් දොර රැුක ගනු  ලොවින් තුති ලැබ ගනුගුරුන් දැක වැඳ කමා කර ගනු 39 දනුමැතියන් දෙන බස අහපන්නේවැඩිහිටියන් දුටු විට නැමියන්නේ  සොඳ මිතුරන් සහ දවසැරපන්නේගුරුවරයන් වෙත යටක් වෙයන්නේ 40 මවුපිය දෙදෙනට සලකාපන්නේහිරිහැර කෙරුමට සිත නොම ගන්නේ  බණිමින් පාරට පැන නුදුවන්නේදවසින් දවසට දැන හැදියන්නේ 41 මහලූ අයට සරදම් නොකරන්නේවිහිළුකමට ගල් මුල් නොගසන්නේ  යහළු කමට ඔලගුව නා දින්නේමහලූ අයට කරුණා කරපන්නේ 42 මවුපිය වරදක් පිට නොකියන්නේතිබුණත් වරදක් සැර නොකරන්නේ  උඹලගේ වරදක් ගැන නොකියන්නේගැසුවෙත් පාරක් ගෙට වැදියන්නේ 43 වටපිට නොබලා බස් නොකියන්නේවරදට දඬුවම් ඉවසාපන්නේ  ගෙදරට නෑවිත් පිට නොසිටින්නේතරහට රට ගම හැර නුදුවන්නේ 44 කඩපිල්වල තැවෙමින් නොයිඳින්නේදෙරකඩවල ඉඳ කෑම නොකන්නේ  තොටුපළපල දැවටී නොයිඳින්නේපිටතැන්වල ? නි`දා නොගන්නේ 45 රහස් කියන තැන්වලට නොයන්නේදොසක් කියන විට තරහ නොවන්නේ  යමක් කියන විට කෑ නොගසන්නේහොඳින් කියන කල අසා සිටින්නේ 46 පලක් නැතිව පාරෙහි නොසිටින්නේ්දඟක් නැතිව පාරෙහ පලයන්නේ  බයක් ඇතුව ? එළි නොබසින්නේකෙනෙක් නැතුව නෑමට නොමයන්නේ 47 නිදිමත ඇති විට කෑම නොකන්නේනිදිමත නැති විට පොත් කියවන්නේ  කුණුකැත සිහිකොට කෑම නොකන්නේයහපත සිහිකොට නින්දට යන්නේ 48 ලෙඩක් හැදුණු විට රැුකී සිටින්නේයමක් ඉඳුල් කර පිටට නොදෙන්නේ  ලෙඩෙක් දැක්ක විට බයක් නොවන්නේලෙඩෙක් ඉන්න තැන දුකින් නොයින්නේ 49 ඇඟ වැසුමෙන් නිසි ඇඳුම් අදින්නේබඩ නෙරුමෙන් රෙදි ඇඳ නොම ගන්නේ  හිස වැසුමෙන් කිසි තැන නොවදින්නේසුදුසු තැනින් නිසි ලෙස පලයන්නේ 50 ඇඳුමට වැඩි වියදම් නොකරන්නේවැඩි කොට ඇඳුමුත් ඇඳ නොම ගන්නේ  ගමනට ගෙදරට එක නාඳින්නේවයසට පමණට ඇඳුම් අඳින්නේ 51 ගේ වට කුණු ගොඩවල් නොතියන්නේ්එළි කොට වත්ත ද සාදා ගන්නේ  සිහි කොට වැට කඩුලූත බැඳපන්නේහරකට ගස කොළ ඇර නොතියන්නේ 52 ඉලපත ගෙයි එළිපිට නොතියන්නේඑලිපත උඩ ඉඳ කෑම නොකන්නේ  පැන් නැති ගේ තුළ ? නොනිදන්නේදොස ඇත ගෙයි මැද එළි ගෙනයන්නේ 53 කුණු ගොඩවල් ගෙයි මුළු නොකරන්නේඋදලූ ඉදල් දොරකඩ නොතබන්නේ  ඌරු කුකුළු කොටු ගෙට නෑඳන්නේහුඹස් ගෙවල් ළඟ වසා දමන්නේ 54 කිලිටු ඇඳුම් එළිපිට නොතියන්නේකිලිටි ඇඳුම් ගෙන බඩු නොපිසින්්නේ  ඉරුණු ඇඳුම් අඳගෙන නොයිදින්නේවිහිළු ඇඳුම් ඇඳ ගමන් නොයන්නේ 55 ලබන්ට සැප හැම දෙන තුටු වන්නේවිඳින්ට හිරිහැර සතුටු නොවන්නේ  අනුුන්ට දුක් දී තම නොරැුකෙන්නේතමන්ට යුතු වැඩ සපයා ගන්නේ 56 දුප්පත් නෑයන් සලකා පන්නේපරැුඬැල් විලසින් එම නොසිතන්නේ  සරදම් කරමින් දුරු නොකරන්නේහිඟමඟ බලමින් සනසාපන්නේ 57 අසරණයන් දැක පිහිට වෙයන්නේවැඩකරුවන් හිරිහැර නොකරන්නේ  ¥ගී මගීන් එන සනසා දෙන්නේබියවූවන් සිත බය දුරලන්නේ 58 උසුළු විසුළුවෙන් බස් නොකියන්නේවටපිට බලමින් ඉඟි නොකරන්නේ  කොක් හඬ පාමින් සිනහ නොවන්නේකී දෙය අහමින් දවසැරපන්නේ 59 ආගම ගැන වාදය නොකරන්නේපව් හැම දුරුකර පින් කරගන්නේ  නිතරම සිත පිරිසිදු කරගන්නේආගම එමයයි පඬි බස වන්නේ 60 දෙගුරුන් කීවත් පව් නොකරන්නේසතුරන් කීවත් පින් කරපන්නේ  කවුරුන් කීවත් විමසා ගන්නේඑබැවින් යහපත් වැඩ කරපන්නේ 61 අයුතුකමින් වැඩ නම්බු නොවන්නේනම්බු ලෙසින් වැඩ සලසා ගන්නේ  කී විලසින් වැඩ දැනුමැතියන්නේකර ගනිමින් වැඩ සිදුකර ගන්නේ 62 සොඳුරු සැප වේවාඋතුරු ගුණ වැඩි වේවා  මහරු බල වේවාමෙදරු පෙළහට ජයක් වේවා  



අදහස් (0)

Sirithmaldama

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site