IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


SSP 11 කට ස්ථාන මාරු

(ගයාන් සූරිය ආරච්චි)

ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 11 දෙනෙකුට  වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින්  ස්ථාන මාරු  ලබා දී ඇත.

ඒ අනුව ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන   ඩබ්.වී ගිනි ගේ මහතා මාතර කොට්ඨාශ බාර නිලධාරී ලෙසත් කේ.ඩී.ජේ.එල්.ඒ. ධර්මසේන මහතා මීගමුව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත්, බී.ඩී.ටී.පී.ඒ. වීරසිංහ මහතා තොරතුරු තාක්ෂණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ආර්. ජී.ඒ. බී. ගුණතිලක මහතා කැලණිය කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාරු ලබා දී ඇත.

එමෙන්ම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එල්.ආර්. ගමගේ මහතා අපරාධ වින්දිතයන්ට හා සාක්කිකරුවන්ට සහායදීමේ හා ආරක්ෂාව සැපයීමේ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ලෙසත්, ඩී.එස්.අයි.ඒ.අමරසිංහ මහතා පාර්ලිමේන්තු කොට්ඨාශ අධ්‍යක්ෂ ලෙසත්, මංගල වික්‍රමනායක මහතා මාතලේ කොට්ඨාශ  භාර නිලධාරී ලෙසත්  කේ.එම්.ඊ.  පෙරේරා මහතා පොලිස්පති අණදෙන තොරතුරු කොට්ඨාශයේ අධ්‍යක්ෂ ලෙසත්  එච්.ජී.ඩී.එස්. අමරසිංහ මහතා අම්පාර කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් මාරු කර ඇත.

තවද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  ඩබ්.ඒ.සෝමරත්න මහතා වවුනියාව කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ටී.එච්.ඊ.එල්. පෙරේරා මහතා ගම්පොළ කොට්ඨාශ භාර නිලධාරී ලෙසත් ස්ථාන මාතු සිදුකොට ඇත.

 



අදහස් (0)

SSP 11 කට ස්ථාන මාරු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 563 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 279 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1081 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site