(යොහාන් භාසුර)
ජාතික ලොතරැයි මණ්ඩලයේ නිල වෙළෙඳ ලාංඡනය සහ ත්‍යාග ප්‍රදානෝත්සව අවස්ථා භාවිත කරමින් වංචනික ලෙස කරන ව්‍යාජ කැසිනෝ ව්‍යාපාරය සහ ව්‍යාජ ෆේස්බුක් ගිණුම් සමඟ කිසිඳු ගණුදෙනුවක් නොකරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජාතික ලොතරැයි මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි දිනුම් ඇදීම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ සෑම දිනකම රාත්‍රී 9.30 ට නිල වශයෙන් විකාශය කරන බවත් ඊට අමතරව ජාතික ලොතරැයි මණ්ඩලයේ ලොතරැයි භාවිත කරමින් කරන ව්‍යාජ දිනුම් ඇදීම් සහ ව්‍යාජ සමාජ මාධ්‍ය පිළිබඳව තොරතුරු ඇතොත් 0114607000 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටින බවත් එම මණ්ඩලය වැඩි දුරටත් සඳහන් කරයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
NLB ලොතරැයි යොදාගෙන වංචාවක්