බ්‍රිතාන්‍ය ආදරණීය සිනමා චරිතයක් වන නැනී මේරී පොපින්ස් නැවතත් නිළි එමිලි බ්ලන්ට් සහ නළු ලින් -මැනුවෙල් මිරැන්ඩා සමගින් පුළුල් තිරයට පැමිණෙන බව වාර්තා වේ. 1964 දී තිරගත වූ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් සංගීතමය ෆැන්ටසි සිනමාපටයක් වූ මේරී පොපින්ස් සිනමාපටයේ නව නිර්මාණය 2018 නත්තල් දිනයේදී එළිදැක්වීමට නියමිත බවද වාර්තා වේ. පෙර සිනමාපටයේදී නිළි ජුලී ඇනඩෘස් විසින් පණ පෙවූ මේරි පොපින්ස් ගේ චරිතය මෙවර එමිලි බ්ලන්ට් විසින් පණ පොවන අතර මේරි පොපින්ස් ගේ සමීපතම මිතුරා වන "බර්ට්" ගේ චරිතයට ලින් -මැනුවෙල් විසින් රංගන දායකත්වය ලබාදීමට නියමිත බවද වාර්තා වේ.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
' Mary Poppins' සිනමාපටය නවතම සිනමා නිර්මාණයක් ලෙස පුළුල් තිරයට...