IMG-LOGO

'MTV Europe Music Awards' නාමයෝජනා අතර බියොන්සේ සහ ජස්ටින් බීබර් ඉදිරියේ

2016-09-29-ent-56

ලෝක ප්‍රකට සංගීත තරු වන බියොන්සේ සහ ජස්ටින් බීබර් එළඹෙන නොවැම්බර් 06 දින නෙදර්ලන්තයේදී පැවැත්වීමට නියමිත "MTV Europe Music Awards" සම්මාන උලෙළේ නාමයෝජනා අතර වැඩිම සම්මාන ප්‍රමාණයක් උදෙසා නිර්දේශ වී ඇති තරු දෙපළ බව ප්‍රකාශයට පත් වී ඇත.

බියොන්සේ ගේ "Formation" ගීතයේ රූප රචනාව හොඳම සංගීත රූප රචනාව සඳහා මෙන්ම "Best Female, Best Live, Biggest Fans සහ Best Local Act (United States) " යන ශීර්ෂයන් ඔස්සේ සම්මාන සඳහා නම යෝජනා වී ඇති බව වාර්තා වෙයි. ජස්ටින් බීබර්ගේ %Sorry^ ගීතය හොඳම ගීතය සඳහා යෝජනාවී ඇති අතර, හොඳම ගායකයා, හොඳම පොප් තරුව සේම "Biggest Fans and Best Local Act (Canada)" ශිර්ෂයන් යටතේ ඔහුගේ නම යෝජනා තිබේ.

මෙම සම්මාන නාමයෝජනා අතර සුප්‍රකට ගායකා "ඇඩෙලි"ද සම්මාන හතරක් උදෙසා යෝජනා වී ඇති අතර, ඩෙන්මාර්ක සංගීත කණ්ඩායමක් වන "ලුකාස් ග්‍රැහැම්" සහ කැනේඩියානු ගායක "ෂෝන් මෙන්ඩස්"ද සම්මාන හතරක් උදෙසා නම යෝජනා වූවන් අතර වන වග වාර්තා වෙයි.

 

2016-09-29-ent-57



අදහස් (0)

'MTV Europe Music Awards' නාමයෝජනා අතර බියොන්සේ සහ ජස්ටින් බීබර් ඉදිරියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site