IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


Knock - A Short Film by Tharindu Ranepura

2016-05-10-ent-04නොසිතූ මොහොතක සිදු වන සිදුවීමකින් අපට වන්නේ මොකද්ද? අපගේ මනස එයට ක්‍රියාකරන්නේ කෙසේද? තමන් සමග යන විටෙක තම බිරිඳ දූෂනය වුවහොත් එතැන් පටන් සිදුවීම් මාලාව කෙසේ වේද?

හැම දේකම දෙපැත්තක් හෝ ඊට වැඩිය තියෙනවා. එය හොඳ දෙයක් වෙන්න පුළවන්. නරකක් වෙන්න පුළුවන්. ඊට වඩා මං හිතුවේ අපිට මෙහෙම දෙයක් වුනොත් ඉස්සරහට වෙන්න පුළුවන් ඔලුව ඇතුළෙ තියෙන පැටලිල්ල. ඒක හොඳ වෙන්නත් පුළුවන්, නරකක් වෙන්නත් පුළුවන් යනුවෙන් මෙහි අධ්‍යක්ෂක තරිඳු රනේපුර අපට කියන්නේ.

මිනිසුන්ගේ මනස පිළිබඳ කතාවක් විදිහට න්න පුළුවන් වුනත් මේ නිර්මාණය වඩා වැඩි ැඹුරක් සහිතව කියවිය යුතු බව පැහැදිලියි.

 

රංගනය - රජිත මෙල්ඩර්/ෂෙහානි විජේතුංග

කැමරා අධ්‍යක්ෂණය - බුද්ධික ඉන්ද්‍රජිත්(ලොකූ)

සංස්කරණය - සෞම්‍ය සඳරුවන් ලියනගේ

කලා අධ්‍යක්ෂණය - ජනිත් වීරසිංහ/සචින්ද පෙරේරා

සංගීතය - මොහාන් ප්‍රේමතිලක

අංග රචනය - රංග ජයකොඩි

සහය අධ්‍යක්ෂණය - තරිඳු ජයකොඩි

තිර රචනය සහ අධ්‍යක්ෂණය - තරිඳු රණේපුර

 

2016-05-10-ent-02
2016-05-10-ent-03
2016-05-10-ent-05
2016-05-10-ent-06
2016-05-10-ent-07
 



අදහස් (0)

Knock - A Short Film by Tharindu Ranepura

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site