වායෝ සංගීත කණ්ඩායම සිය මුල් පන්නරය ලබා ප්‍රසිද්ධිය අත්කරගත් මෙම ගීතය ගයන්නෙ මින් පෙරාතුවත් සාරවිට හරහා හඳුන්වා දුන් Junction Boys ලා විසින්. වායෝ ජනප්‍රියත්වත් සමග මේ ගීතයට විශාල ඉල්ලුමක් ආ අතර ඒ ඉල්ලුමට හා සමානවම මේ ගීතයේ බොහෝ කවර් වර්ෂන්ස් නිකුත් වුණා. මෙය ඒ කවර් වර්ෂන්ස් ගොන්නෙන් වැඩි මහන්සියක් දරා නිපදවූ වැඩි රසයක් සහිත වීඩියෝවක්.
රචින්ත ජයවර්ධන
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
744
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
369
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
Junction Boys අපි කවුරුද ගැන කියයි