IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


III වැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව අනුරපුර මැදි විදුහලට

අනුරාධපුර මැදි මහ විදුහල වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ ශූරතාව දිනාගැනීමට සමත් විය. මුවර්ස් ක‍්‍රීඩාංගණයේදී අද (10) පැවැති අවසන් මහ තරගයේදී අනුරාධපුර මැදි විදුහල් ක‍්‍රීඩකයෝ කඩුලූ 3 කින් දෙහිවල ශාස්ත‍්‍රාලන්ද විදුහල පරාජය කිරීමට සමත් වූහ.

අවසන් මහ තරගයට සහභාගි වූ මෙම විදුහල් දෙක වයස 19 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ II වැනි කොටසට උසස්වීම් ලැබීය.

ශාස්ත‍්‍රානන්ද විදුහල  ඕවර 43 කදී කඩුලූ 8 ට 170 (රවිඳු සංජීව 67, රවිඳු දුෂ්මන්ත 36, අමිල ප‍්‍රනාන්දු 32, සංදීප් නිසංසල 24/2, කසුන් වේරංග 37/2)

අනුරාධපුර මැදි මහ විදුහල  ඕවර 41.4 කදී කඩුලූ 7 ට 171 (සංදීප් නිසංසල 38, ප‍්‍රභාත් ධර්මසේන 34, අජිත් සඳරුවන් 22, රන්දිම ඉන්ද්‍රරත්න 21)

 



අදහස් (0)

III වැනි කොටසේ ක‍්‍රිකට් ශූරතාව අනුරපුර මැදි විදුහලට

ගුණසේන Thursday, 11 April 2013 08:33 PM

අපේ සුබ පැතුම් . ක්‍රීඩා උපදේශක කීර්ති මහතාට අපේ කෘතඥ තාවය .(නදී)

:       0       0

උපේ Wednesday, 10 April 2013 10:50 PM

අනුරපුර ටීම් එකට හැමෝටම යන්න බැහැයි කියන්නේ?? (නි)

:       0       0

අසන්ග Thursday, 11 April 2013 05:35 PM

මෙන්න අපේ සෙන්ට්‍රල් කොල්ලෝ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 837 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site