
(අංජුල මහික වීරරත්න)
දකුණු කොරියානු රැකියා සඳහා බඳවා ගැනීමේ E-9 වීසා ක්‍රමවේදය යටතේ නිශ්පාදන ක්ෂේත්‍රයේ රැකියා හිමිවූ 91 දෙනෙන් UL 470 දරණ ගුවන් යානයෙන් දකුණු කොරියාව බලා අද පිටත්ව යති.
මේ පිරිසේ කරුණියක ද සිටින බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.මෙම කණ්ඩායම දකුණු කොරියාවේ රැකියා හිමිවූ 889 වන කණ්ඩායමයි.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා දකුණු කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව 2024 වසරේ ජනවාරි සිට මේ දක්වා ගතවූ මාස 11ක කාලය තුළ ශ්‍රී ලාංකිකයින් 5421 දෙනෙකු සඳහා දකුණු කොරියාවේ නිශ්පාදන, ධීවර හා ඉදිකිරීම් යන ක්ෂේත්‍රවල රැකියා අවස්ථා හිමි වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහොම සතුටුයි .හරි මාර්ගයේ යන්න .අර හොර අමුනුෂ ගේ හොර පාරෙන් ගිහින් අමාරුවේ වැටෙන්න එපා
දේශපාලකයින්ගෙන් පලිගත්තට කමක් නැහැ කරපු වැරදිවලට. ඒත් මේ අහිංසක විදේශ ශ්‍රමිකයින්ගෙන් පලිගැනීම කුහක කාලකන්නින්ගේ වැඩක් .