IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


DILPASAN - The Home of Vintage Sensation

 

20151221-TRAVAL-016

20151221-TRAVAL-019

 

20151221-TRAVAL-018කොළඹ සිට නම් කොට්ටාව අධිවේගී මාර්ග පිවිසුමේ සිට කි.මී 70 දුරකින්ද, ගාල්ලේ සිට නම් කි.මී. 30 ක දුරකින්ද අම්බලන්ගොඩ, කන්දේගොඩ  පිහිටි Dilpasan බංගලාව හමුවේ. මීටර් 50 පමණ දුරින් මාදු ගං සීමාවට වන්නට පිහිටි මෙ ම සංචාරක නිවහන තනි සංචාරකයන්ට මෙන්ම, හිතමිත් රාදීන් සමගින් වන නිවාඩුවකට  තෝරා ගත හැකි හැකි සුන්දර නිස්කලංක ඉසව්වකි. උපරිමය 15 - 20 දෙනෙ කුවන එක්දින සංචාරකයන්ටද එහි අවශ්‍ය
පහසුකම් සැලසේ .

වායු සමීකරණය කළ ඉඩකඩ සහිත කා මර 04 යාබද නාන කාමරවලින් පූර්ණ වන අතර, වැඩිහිටියන් 8 දෙනෙ කුට නවාතැන් පහසුකම් සැපයේ. කාමර
දෙකකට පෞද්ගලික  අනුබද්ධව ගෙ මිදුලකි. පෞරාණික මෙන්ම නවීන ගෘහ භාණ්ඩවලින් සමන්විතව සාලය, රූපවාහිනී අංගණය, සියලූ‍ පහසුකම් රැගත්
මුළුතැන්ගෙය, Wi-Fiපහසුකම්, විවිධ විෂයන්ට අදාළ කෘති සහිත පුස්තකාලය මෙන්ම ආරක්ෂිත සේප්පු සහ Laundry පහසුකමින්ද සම්පූර්ණය.

ආහාර සපයාගැනීමේදී Dilpasan හි කොකිවරයා  ලවා මෙනුපතට අනුකූල ආහාරවේලක් නිමවා ගත හැකි අතර, අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයාදී තමන්ට අවශ්‍ය
අන්දමේ ආහාර වේලක් පිළියෙ ල කරගැනීමද කළ හැකිය. අවශ්‍ය නම් රාත‍්‍රියේදී BBQ ක‍්‍රමයට සැකසුණු ආහාර වේලක් භුක්ති විඳීමේ හැකියාවද තිබේ.

මනාව නඩත්තු කරන ගෙ වත්ත සහ තණනිල්ලට මැදිව පිහිටි නාන තටාකය නියමිත තත්වා නුකූලව අමුත්ත න්ගේ භාවිතය සඳහා විවෘතව ඇත. එමෙ න්ම
ක‍්‍රිකට් , බැඞ්මින්ටන් සහ වොලිබෝල්  ක‍්‍රීඩාවන්ටද ඉඩ පහසුව සැලසේ . අමතරසේ වාවක් වශයෙන් Dilpasan විසින් විනාඩි 10 ක දුරින් පිහිටි මාදු  ගඟේ  සවාරියේ ප‍්‍රධානම පිවිසුම වන බලපිටියෙන් අනර්ඝ සේවාවක් සපයන බෝට්ටු  වෙන්කර දීමටද උපකා රී වේ. Dilpasan බංගලාව උණවටුන වෙ රළ තීරයට කි.මී. 36 ක් දුරින්ද, හික්කඩුව වෙරළ තීරයට කි.මී. 03 ක දුරින්ද, කොග්ගලට  කි.මී. 46 ක දුරින්ද පිහිටා තිබීම විශේෂය.

 

Telephone : +94 77 33 55 361 / +94 91 22 58 303
Email: [email protected]
Web: www.dilpasan.com

20151221-TRAVAL-017

20151221-02-TRAVAL-13

 



අදහස් (0)

DILPASAN - The Home of Vintage Sensation

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 532 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 270 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site