(රංජන් කස්තරි)
අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2022 විභාගයේදී සිසුන් 9904 දෙනකු විෂයන් තුනටම ‘‘ඒ.‘‘ සාමර්ථ ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
ජීව විද්‍යා අංශයේ සිසුන් 817 දෙනකු, ගණිත අංශයෙන් සිසුන් 1088 දෙනකු, වාණිජ අංශයෙන් සිසුන් 4198 දෙනකු කලා අංශයෙන් සිසුන් 3622 දෙනකු ඉංජිනේරු තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 90 දෙනකු, ජෛව පද්ධති තාක්ෂණ වේදය අංශයෙන් සිසුන් 73 දෙනකු සහ විවිධ විෂය ධාරාවන්ගෙන් සිසුන් 36 දෙනු වශයෙන් විෂයයන් තුනටම ඒ සමාර්ථ ලබා සිටින බව ද විභාග කොමසාරිස්වරයා කීය.
2025 දෙසැම්බර් මස 18
319
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
204
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
9904 දෙනකුට උසස් පෙළ ඉහළම ප්‍රතිඵල
Lankaputha Tuesday, 05 September 2023 03:54 PM
1995 මම 2A B C ලබා ගත්තා තවමත් දිවයිනෙන්ම 165
අමිත් ජයසුන්දරTuesday, 05 September 2023 06:49 PM
තාමත් ලංකාවේ 165 ද?
මැක්ස් Tuesday, 05 September 2023 05:57 PM
දස්කම් දැක්වූ දූ පුතුන් සැමට සුබපැතුම්! උපන් බිමට සේවය කිරීමට ඔබ සැමට දිරිය ලැබේවා...!