IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159ක ලාභයක්

 

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159.61 ක ලාභය ලබන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

එම වාර්තාවට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 33.62 ක ද, ඔටෝ ඩීසල් ලීටරයකින් රුපියල් 1.55 ක ද, ලංකා සුපර් ඩීසල් ලීටරයකින් රුපියල් 41.89 ක ද, ලාභයක් ඛනිජ තෙල් සංස්ථාව ලබයි.

ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවියෙන් රුපියල් 30.62 ක පාඩුවක් ලැබීමට සිදුව ඇති බව ද එම වාර්තා වේ සඳහන් වේ.  

මෙම ලාභය පසුගියදා සිදුකළ මිල සංශෝධනයෙන් සහ බදුවලින් පසු බව ද වාර්තාවේ සඳහන් වේ.



අදහස් (8)

95 පෙට්‍රල් ලීටරයකින් රුපියල් 159ක ලාභයක්

Nihal Monday, 03 October 2022 04:22 PM

මේ කියන ඔක්ටේන් 95 කොහේද තියෙන්නේ...?

:       0       0

sharm warn Monday, 03 October 2022 04:29 PM

පෙට්‍රල්, ඩීසල් වලින් උපරිම ලාබ ලබනවලු... භූමිතෙල්වලින් සුලු පාඩුවක් ලබනවලු.. හැබැයි කට ඇරියොත් කියන්නේ තෙල් සංස්ථාව පාඩු පිට දුවනවා කියලා. මොකක්ද මේ අපබ්‍රංස කතාව...? සංස්ථාව මංකොල්ල කන්නේ මහජනතාව නෙමෙයි....!

:       0       0

dasun Monday, 03 October 2022 04:42 PM

එක්කෝ අපිට ගණන් තේරෙන්නේ නෑ. නැතිනම් දේශපාලකයින්ට පිස්සු. එච්චරයි කියන්න තියෙන්නේ...!

:       0       0

පුරවැසියෙක්...... Monday, 03 October 2022 05:19 PM

ජනතාවට දරාගත නොහැකි සේ ඛනිජ තෙල් සහ ගෑස් මිල ගණන් අධික ලෙසින් වැඩි කොට ඉතා අසාධාරණව ලාභ ලැබීම පිළිබඳව රජයේ අවධානය යොමු විය යුතු නොවේද?

:       0       0

Nihal Monday, 03 October 2022 07:46 PM

ලාභ ලබන්න ඔක්ටේන් 95 විකුනන්න එපැයි,නමුත් 95 කොහෙවත් නැත

:       0       0

Nedakin Monday, 03 October 2022 08:41 PM

මිනිසුන්ව මිරිකරලා හම්බකරලා පුරාජේරු කියෙව්වාට මේවා පඩිසන් දෙනවා

:       0       0

Eranda Monday, 03 October 2022 08:53 PM

මට මේක තේරෙන්නේ නෑ. නවමිල 92- 410 95‍-510 මේ කියන ලාභයත් සමග කොස්ට් එක බැලුවොත් 95 ගෙන්නලා තියෙන්නේ 92ටත් වඩා මිල අඩුවට

:       0       0

Rasy Monday, 03 October 2022 11:08 PM

ඉතින් ඇමැතිතුමාම කියලා තියනවානේ මාස 5කින් ගෙන්නුවේ නැහැ කියලා. එතකොට ලාභය ලැබුණේ කොහෙන්ද? නැති රටෙන් නැති දෙයක් ගෙනාපු වසිලිස්සාගේ කුමාරයා මතක් වෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 310 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 201 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site