කොරියා භාෂා ප්‍රවීණතා විභාගයේ ප්‍රතිඵල නිකුත් කළ බව ශ්‍රී ලංකා විදේශ නියුක්ති කාර්යාංශය කියයි. අපේක්ෂකයන් 44214 දෙනකු ගෙන් 9998 දෙනකු තෝරාගත් බවත් ඔවුන් කායික යෝගතා පරීක්ෂණයකට කැඳවන බවත් කාර්යාංශය පවසයි. www.slbfe.lk , www.epstoplk.hrdkorea.or.kr හෝ www.hrdkorea.or.kr, www.eps.go.kr වෙබ් අඩවිවලින් ද ප්‍රතිඵල බලාගැනීමට හැකි බව ද කාර්යංශය සඳහන් කරයි.
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
ඉන්දු පකිස්ථාන ගැටුම් වලදී එක් පාර්ශවයකට හෝ ශ්‍රී ලාංකික භූමිය, ජල තීරය හෝ ගුවන පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට දැඩි ස්ථාවරයක රජය පසුවන බව කැබිනට් මාධ්‍ය
මෙරට නව රැකියා අවස්ථා ඇති කිරීමටත්, පුද්ගලික අංශයේ වර්ධනය පුළුල් කිරීමටත් සහාය වීමට ඇමෙරිකානු ඩොලර් බිලියනයක සහායක් ශ්‍රී ලංකාවට ලබාදීමට ලෝක බැංකුව
පාකිස්තාන හමුදා ජම්මු හා කාශ්මීර් පාලන රේඛාවට යාබදව තිබෙන ඉන්දියානු ගම්මානයට දරුණු ෂෙල් වෙඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් ඉන් සිවිල් වැසියන් 16 ක් මියගොස්
කොළඹ ප්‍රසිද්ධ පාසලක් අසලදී දැරියක් පැහැරගෙන යාමට තැත් කළේ යැයි අත්අඩංගුවට පත් සැකකරු පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත
කොට්ටාව මාලපල්ල ප්‍රදේශයේ වෙඩි තබා පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියත් සමගම මෙම වසරේ මේ දක්වා දිවයින පුරා සිදු වූ වෙඩිතැබීම් 43 කින් 29 ක් ඝාතනයට ලක්ව ඇතැය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
9300ක් කොරියා විභාගය සමත්
නාමල් NIROSHAN Monday, 26 August 2013 09:04 PM
මන් 2011 පාස් උනේ තවම මූකුත් නැහැනේ.(නදී)
නිරෝෂන් Friday, 03 July 2015 09:59 AM
2015 විභාග ප්‍රතිපල තාම නැත්තෙ ඇයි.? (ම)
හර්ෂණී Monday, 29 September 2014 05:02 AM
මමත් 2012 ලිව්වෙ.හොඳටම පාස්.ඒත් තාම නෑ.ලකුණු අඩු අයත් ගියා. හරිම අසාධාරණයි. (ස)
රුවන් Saturday, 16 March 2013 08:28 PM
ඒ 9300 ටම මම සුභ පතනවා
අමිත් Friday, 26 July 2013 07:29 AM
මම 2011 ඉදලා තවම බලාගෙන. ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නවා. (නි)
බිම්සර Friday, 01 November 2013 04:53 PM
විභාගය සමත් අපේ කොල්ලෝ ඔක්කොටම ජයවේවා! (නි)
සමන් Sunday, 04 November 2012 11:27 AM
කොරියා ඉදලා ආපු අයට ඇයි ආයෙම විභාගේ ලියන්න කියන්නේ. ඒ අයට කොරියා රජයෙන්මයි එවන්න කියන්නේ. ඒක හරිම අසාධාරණයි (ස)
වරුණ Saturday, 01 June 2013 05:35 PM
ඔබගේ ජීවිතය සදා ගන්න හොද කාලයක් හොදින් ඉන්න (දී)
ලලිත් Saturday, 01 June 2013 05:35 PM
ජයවේවා
මංගල Saturday, 01 June 2013 05:35 PM
ඔබ සියලු දෙනාට සුභ අනාගතයක් (දී)
නිල්මිනි Saturday, 01 June 2013 05:32 PM
කොච්චර ලියුවාද
මංජුල Saturday, 01 June 2013 05:35 PM
සන්තෝස ජනක පුවතක් (දී)
සංජීව Monday, 05 May 2014 04:53 PM
පැතුම් බිදී යවිදෝ. අසරණ මා තනි වේවිදෝ. 2011 මට මොකක් වේවිදෝ (ස)
පින්තූ සිරිල් Friday, 28 October 2011 03:33 PM
දැන් මොකද කරන්නේ ? ඔය ඔක්කොමට කොරියාවේ යන්න බැනේ . ඉතිරි ටිකට කොළඹ තියෙන කොරියාවේ වත් ජොබ් කරන්න කියමු නේ ...
සෞම්‍යා Thursday, 26 September 2013 08:15 AM
මම 2010 ඉදලා බලා ඉන්නවා. හොදටම පාස් වෙලා මම ඉන්නේ. අපිට මෙහෙම කරන්න එපා. අපි ගැන උනන්දු වෙලා හොයලා බලන්න. අපේ බලාපොරොත්තු ඔක්කොම වතුරේ (නි)
නන්දන Saturday, 29 October 2011 07:00 PM
අපි පාස් වෙලා වසරක් පුරා බලන් ඉන්නවා තවම කොරියා යන්න බැරි උනා 2010 පාස් අය තවම ඉන්නවා
ධනුස්ක Sunday, 30 October 2011 09:40 AM
9300 ගන්න කියලා තියෙද්දී කොහොමද 9998 ගන්නෙ. හරියටම 9300 ගත්තොත් අපි කැපෙයි කියලා බයයි. කඩයිම් ලකුණු වැඩි කරයිද කියලා දන්නෙ නෑ
රුවන් Thursday, 07 February 2013 09:29 PM
මමත් මේ තාම එනකල් බලාගෙන ඉන්නවා. (නි)
සමිත් Saturday, 02 November 2013 10:35 AM
සියලු දෙනාට යන්න ලැබේවා! (නි)