IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


57 වැනි අලුත් සහල් මංගල්‍යය හෙට

(අංජුල මහික වීරරත්න)

2023 මහ කන්නයේ දී  ලබා ගත් වී අස්වැන්නෙහි අග්‍ර කොටස ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙන  ජාතික අලුත් සහල් මංගල්‍යය  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ  ප්‍රධානත්වයෙන් ශ්‍රී මහා බෝධිය අභියස දී හෙට (06) පැවැත්වේ.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව  57 වන වරටත් පවත්වන මෙම අලුත් සහල් මංගල්‍යයේ දී දිවයිනේ සෑම ‌ගොවිජන සේවා මධ්‍යස්ථානයකින්ම එකතු කරන ලද  සහල් ශ්‍රී මහා බෝධියට පූජා කෙරෙයි.

දිවයිනේ සෑම ප්‍රදේශයක්ම නියෝජනය කරන  ගොවීන් අලුත් සහල් මංගල්‍යයට සහභාගී වීම සඳහා  අනුරාධපුරයට පැමිණිම සිරිතකි.

එළඹෙන යල කන්නයේ අස්වනු සරුසාර කර ගැනීම සඳහා දෙවියන් බුදුන්ගේ ආශිර්වාද ලබා ගැනීම මෙම අලුත් සහල් මංගල්‍යයේ අරමුණ බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.



අදහස් (0)

57 වැනි අලුත් සහල් මංගල්‍යය හෙට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 376 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 223 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1015 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site