පොතුහැර දුම්රිය අනතුරින් තුවාල ලැබූ 53 දෙනෙක් කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබති. 10 දෙනෙක් ප්‍රතිකාර ලබා පිටව ගියහ. පොලිසිය, යුද හමුදාව සහ මහජනතාව රෝගීන් රෝහලට රැගෙන එ්මට උදව් කළහ. වෛද්‍යවරු හා හෙද කාර්ය මණ්ඩලය ලහි ලහියේ ප්‍රතිකාර කටයුතු ආරැඹූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවට තමා කියන්නෙ සල්ලි දිලා ටිකටි අරන් විදවනවා කියලා...අපිට කරන්න දෙකුත් නැනේ. කිරි හින්දා විසික්කරන්නත් බැ උණු හින්දා බොන්නත් බැ (දී)
පුත්තලමෙද කුරුණෑගලද කියන එක නෙමෙයි ප්‍රශ්නය. අඟහරු ලෝකෙට ගෙනිහින් හරි මේ අහිංසක මිනිසුන් ඉක්මනින් සුව කිරීමයි වැදගත්. (නි)
කුරුණෑගල අනතුරේ රෝගීන් පුත්තලමට යවනවද ? (දී)
පොතුහැර ඉඳල රෝගීන් පුත්තලමටද රැගෙන ගියේ ? කුරුණෑගල රැගෙන යන එක ඊට වඩා දුරයිද (දී)
කරදරයට පත්වූ සැමටම ඉක්මන් සුවය පතමි (දී)
පොතුහැර ඉඳල කුරුණෑගලට කිලෝමීටර් 12 තියෙනවා. පුත්තලමට 105. (ස)
පොතුහැර රෝගීන් පුත්තලමට අරන් යන පුවත, ලඟම තියෙන්නේ කුරුණෑගල රෝහල නේද. (දී)
10 ක් ගෙදර කිවුවම මම හිතුවේ මේකට වගකිවයුතු නිලධාරීන් 10 ක් ගෙදර යැවුවා කියල. (දී)
අනතුරට ලක් වූ සියලු දෙනාට ඉක්මන් සුවය පතමි. (ස)