ගෙවල් කුලී ආරවුලක් උසාවි නොදා පොලිසිය තුළ සමතයට පත්කිරීම සදහා විත්ති පාර්ශයෙන් රුපියල් 5000 අල්ලස් මුදලක් ලබාගත් බව කියන වැලිපැන්න පොලිසියේ උප පොලිස් පරීක්ෂකයවරයකු අද (18) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසම අධ්යක්ෂ ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා මේ විදිහටම කෙරෙනවා නම් අපි රටේ මිනිසුන්ට පන හරි දෙනවා. වැරදි කරන මිනිසුන්ට නීතිය අකුරටම සිදුවිය යුතුයි (නි)
රුපියල් 5000 කට රැකියාව නැතිකර ගත්ත අඥාන පුද්ගලයෙක් මිනිසුන්ගේ අවංක බවට මුදලින් වටිනා කමක් තිබෙන බව මගේ බොස් කෙනෙක් මට කියා දුන්න එක හරියට හරි. රුපියල් 25000 ක් පගාව නොගන්න කෙනා රුපියල් 250000 ලැබුනොත් ගැනීමට ඉඩ තිබෙනවා 25000ත් පෙන්වූ අවංක භාවය 250000 නැතිවෙනවා. (අ)
දිගටම කොස් කොළ කන්න බැරි නිසා හාල් ටිකක් ගන්න වෙන්න ඇති 5000 ගත්තේ.(අ)
ධම්ම, දරුවන් නෙමෙයි, දෙමවුපියන්වයි හදන්න වෙලා තියෙන්නේ, දරුවන්ව පාසල් වලට ඇතුළු කරගන්න හොර සහතික හදාගන්න පගා දෙන රටක්. මුළු සමාජ ක්රමයම ඔද්දල්වෙලා. සමාජයම මේ තත්වයට ගෙනාවේ අපේ නායකවරු. (නි)
දරුවන් ප්‍රතිපත්තිගරුක පුද්ගලයින් කිරීම දෙමව්පියන්ගේ පරම වගකීමකි. අයුතු දෙයකට හිත යනවිට ඉන් මිදෙන්න හැකිවෙන්න දරුවෝ හදන්න ඕනෑ. (නි)