(විමුක්ති එස් රුද්‍රිගු)
කොරියාවේ රැකියා සඳහා නියමිත දින පිටත් නොවීම හේතුවෙන් ඊයේ (23) කොරියාව බලා පිටත්වීමට නියමිතව සිටි ශ්‍රමිකයන් 48 දෙනාගේ රැකියා අවදානමට ලක් විය හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසා ඇත.
දකුණු කොරියාව බලා ඊයේ (23) රාත්‍රී පියාසර කිරීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යු.එල් 470 ගුවන් යානය කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 10 ක කාලයක් ප්‍රමාද වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී තිබේ.
මේ පිළිබඳ දකුණු කොරියානු මානව සම්පත් ආයතනය සමඟ සාකච්ඡා කර ඔවුන් ලබා දෙන නව දිනය එම ශ්‍රමිකයන් 48 දෙනාට දැනුම් දීමට කටයුතු කරන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
539
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
272
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
48කගේ කොරියානු සිහිනය බොද වෙයිද?
Samitha S. Aluthgamage Wednesday, 24 May 2023 04:29 PM
දේශපාලකයන් හා ඔවුන්ගේ නෑදෑ හිතවතුන් එකතුව ගසා කෑ නිසා අලුතෙන් ගුවන් යානා ගැනීමට නොහැකි වුණා. ඒ නිසා මේ යානා අද මගමරුවන් වැනි තත්ත්වයකට පත්වෙලා. වාසනාවට යානය ගුවන්ගත කිරීමට පෙර කැඩුණේ. මේ දේ ගුවනේදී වුණානම්, ජීවිත කීයක් අනතුරේද? දැන් හෝ මේ කසිකබල් යල්පැනගිය අබලන් යානා සේවයෙන් ඉවත් කරන්න.
Lalla Thursday, 25 May 2023 10:21 AM
ඇයි අවසාන දිනය වන තෙක්ම නොයා සිටියේ. ඒක වැරදි...අඩුම තරමේ දිනයක්වත් කලින් විදේශ රටට හෝ දුර ස්ථානයට යා යුතුයි. පරිසරයට අනුගත වීම අත්‍යවශ්‍ය දෙයක්....