වරකාපොළ දී බදාදා (30) රිය අනතුරකින් හය දෙනකු මිය යෑම සිද්ධියට සොව බලකරමින් 31 වැනි දා සමන්තුරේ නගරයේ ශෝක දිනයක් පැවැත්වීය.

නගරයේ සියලු වෙළෙඳසල් වසා දමා තිබිණි. තැන තැන සුදු කොඩි ඔසවා තිබිණි.

සමන්තුරේ බස් ගමනාගමනය ද බොහෝ සෙයින් අඩාල විය.

12483436_710450519092550_2107946644_n