IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


3000ක් පිළිස්සී මැරෙති

ගල්නෑවේ කුකුළු ගොවිපළක ඇතිවු ගින්නකින් දින හතක් වයසැති බොයිලර් පැටවුන් 3300 ක් පිළිස්සි මියගිය බව ගල්නැව පොලිසියට පැමිණිලි කර ඇත.



අදහස් (0)

3000ක් පිළිස්සී මැරෙති

ප්‍රසන්න Sunday, 18 September 2016 09:21 AM

පව් තව දවස් 30න් 40න් මසට යනවා (බ)

:       0       0

කිත්සිරි Sunday, 18 September 2016 09:25 AM

පොලිසියට පැමිණිලි කළේ ඇයි ? (බ)

:       0       0

ලක්සිරි Sunday, 18 September 2016 10:22 AM

දුක තමයි.(හේ)

:       0       0

රූපවතී Monday, 19 September 2016 07:43 AM

දැන් සතුරාගෙන් පළිගන්න විලාසිතාවක් ගින්න! ..ලංකාවේ නේද ..? හරිම නපුරුයි මිනිස් හදවත් ..???? (හේ)

:       0       0

අසාම් Sunday, 18 September 2016 01:15 PM

හරිම සංවේදී පුවතක්. මේ කුකුළු පැටවුන් ඇතිකරන්නෙම මරන්න කියලා හිතනකොට කියන්න ඕනෑ මොකද්ද කියලා තේරෙන්නේ නැහැ (නි)

:       0       0

අරුණ Sunday, 18 September 2016 03:09 PM

අනේ දෙවියනේ, මොනතරම් අවාසනාවන්ත සිද්ධියක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 421 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site