රුහුණු සරසවියේ නේවාසිකාගාර ගාස්තුවට එරෙහිව එහි මහා ශිෂ්‍ය සංගමය අද (20) වැල්ලවඩමේදී උද්ඝෝෂණයක් පැවැත්වීය.
මුදල් අය කිරීම, පෞද්ගලීකරණයේ පියවරක් බව සිසුහු කියති.
වෛද්‍ය පීඨයෙන් මාසයකට රුපියල් 320ක් ද, සෙසු පීඨවලින් රුපියල් 200ක් දඅයකරතියි ශිෂ්‍ය සංගම් නියෝජිත සරත් ද සිල්වා කියයි.
නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ඝාමිණී සේනානායක කියනුයේ අලුතින් සතයක්වත් ගාස්තු වැඩි නොකළ බවයි.
පළමු හා අවසන් වසර පහසුකම් වෙනුවෙන් සිසුවකුගෙන් රුපියල් 50ක් ද, නේවාසිකාගාර සිසුවකුගෙන් රුපියල් 200ක් අය කරන බවත්, අකැමැති නම් බාහිර ස්ථානයක නතර විය හැකි බවත් ඔහු කියයි.
2025 දෙසැම්බර් මස 16
59
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
854
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
300 බෝඩිම් ගාස්තු එපා
ජගත් Wednesday, 20 February 2013 02:53 PM
හැමෝටම එක ගානක් නියම කරන්න බැරිද (දී)
වරුණ Wednesday, 20 February 2013 03:21 PM
ඒ වැඩේ නම් අසාධාරණයි තමයි (දී)
පාලිත Wednesday, 20 February 2013 09:47 PM
වැඩේ ඇත්ත ළමයි නම් ළමයි, කොහොමද එකකට වැඩි උනේ (දී)
ලලිත් Wednesday, 20 February 2013 03:54 PM
නිකන් දුන්නත් වැරදියි. කීයක්හරි ගත්තත් වැරදියි. (නි)